Video – “එංගලන්තයේ නම් බලන්නේ නැතිව දුර්වල තැනට පහර දෙන්න” – 1st T20I: Pre Match Analysis

2628

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (23) Cardiff හිදී පැවැත්වෙනවා. මේ එම තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි විස්ස තරගය පිළිබඳව විශ්ලේෂනාත්මකව සිදු කළ කතා බහයි.