Video – යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට පිටත්ව යයි

108

එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ජූනි 09 වැනිදා උදෑසන එංගලන්තය බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා එක්දින/ විස්සයි විස්ස නව නායක කුසල් පෙරේරා සහ ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඉෂාන් ජයරත්න, ධනංජය ලක්ෂාන් සහ චරිත් අසලංක ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට පෙර මෙසේ අදහස් දක්වා සිටියා.

Photos: Sri Lanka Team Departure for England 2021