Video – මගේ උත්සාහය රටට ජයග්‍රහණ ලැබෙන දක්ෂතා දැක්වීම – සධීර

430

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර මේ මස 20 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සිව්වන එක්දින තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී, ශ්‍රී ලංකා කණ්ඩායමේ සධීරසමරවික්‍රම ඉදිරි තරග වෙනුවෙන් තිබෙන ඔහුගේ පුද්ගලික සූදානම හා ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන සූදානම පිළිබඳව මෙසේ අදහස් දැක්විය.