Video – “හැමෝම එකා විදිහට ක්‍රීඩා කළා” – දනුෂ් දයාන්

656

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන වටයේ පළමු දිනයේ (13) දී ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙකම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. පළමු දිනයේ දී හොඳින් දක්ෂතා අතරට පැමිණි මහනුවර ක්‍රීඩා සමාජයේ දනුෂ් දයාන් තරගාවලියේ පළමු දිනයේ අත්දැකීම් ThePapare.com සමඟ බෙදාගත්තේ මෙසේයි.