Video – “දකුණු අප්‍රිකානු තරගාවලිය ලේසි නැති වුනත් සාර්ථකව මුහුණ දෙනවා” – දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

798

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා ආරම්භ වන අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) දිවයිනෙන් පිටත්ව ගියා. මේ එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසූ අදහස්.