VideosSinhala Video – ලැබුණු වේලාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න අපේ ක්‍රිකට් තරු By Admin - 27/03/2020 484 FacebookTwitterPinterestWhatsApp මේ ඇඳිරි නීති සමය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් නිවසට වී සිටිමින් නිකරුනේ කාලය වැය නොකොට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් සිය ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාමට වෙහෙස වෙන්නේ මෙහෙමයි.