Video- ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කාන්තා ක්‍රීඩිකාවන්ට කාර්ය සාධන මධ්‍යස්ථානයක්

161

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට අනුකූලවන පරිදි තවදුරටත් සංවර්ධනය කිරීමේ අභිලාෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සමඟින් වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව එම ඉහල කාර්යය සාධන මධ්‍යස්ථානය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර තිබෙනවා.