ඔබේ පැනයට ඇමතිගෙන් පිළිතුරු

293

ක්‍රීඩාව පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ, ThePapare.com අප වෙත යොමු කළ ක්‍රීඩාව සම්බන්ධ ගැටලු, අප ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා වෙත ඉදිරිපත් කළෙමු. එහි දී එතුමන් එම ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් ක්‍රීඩාවේ ඇති ගැටලු, ඒවාට පිළියම් ලබා ගත හැකි ආකාරය, එතුමන් දරණ මතය සහ එතුමන්ගේ ඉදිරි දැක්ම පිළිබඳව අප හා මෙසේ දොඩමලු විය.