Video – තව පොඩ්ඩෙන් ගුටිකන්න වෙන ISAC 2020! – Sports Masala S02E08

248
ISAC, නැත්නම් ජාත්‍යන්තර පාසල් අතර මලල ක්‍රීඩා උළෙල 2020 වසරේදීත් පැවැත්වුනා. Sports මසාලා කට්ටිය ඒ ගැන විස්තර හොයා බලන්න සුගතදාස ක්‍රීඩාංගනයට ගියා.