WATCH – “අපි හිතුවේ නාලන්දේ කියන්නේ පිරිමි පාසලක් කියලා”? – Sports Masala S02E10

621

ආනන්ද – නාලන්ද 2020 බිග් මැච් එකේ වෙච්ච රසවත් සිද්ධි ටිකක් බලමුද? ස්පෝට්ස් මසාලා කණ්ඩායම නාලන්ද Silver Force ටෙන්ට් එක ඇතුළට ගිහින් අහපු දේවල්.