Video – T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව ඉක්මනින් අමතක කළ යුතු පරාජයක් | SLvSA – 3rd T20I: Cricketry

1223

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (14) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි තරගයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.