Video – නායකතුමා හදලා දුන්න වාතාවරණය ගැන තරගාවලියේ වීරයා කියපු කතාව

1393

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (7) සමත් වුනා. ඒ 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය ද ලබාගෙනයි. තරගාවලියේ තරග 3ක දී මුළු ලකුණු 196ක් ලබාගෙන තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් චරිත් අසලංක තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් පැවසුවා.