Video – අසාර්ථක ආරම්භය, වැස්සෙන් ආ බාධා සමඟ ශ්‍රී ලංකාවට ලැබුණු පරාජය | SLvSA – 2nd ODI: Cricketry

790

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි තරගයෙන් ලකුණු 67 (D/L) ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. ඒ තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.