Video – 100%ක් මම කණ්ඩායමට දෙනවා; අවුරුදු 2 ඇතුළත ආපු දුර ගැන මට සතුටුයි – Wanindu Hasaranga

697

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 28කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. එම තරගයට පසුව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග මෙසේ සිය අදහස් පැවසුවා.