Video – පළමු තරගයේ ශ්‍රී ලංකා සංයුතිය ගැන දසුන් ශානක කියයි

961

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට (2) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගයට සහ තරගාවලියට පෙර ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.