Video – උපුල් තරංග 24 වැනි පළමු පෙළ ශතකය වාර්තා කර ගනියි

814

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව පසුගියදා (11,12,13) කොළඹ SSC පිටියේ පැවති තරගයේ දී NCC කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 121ක් ලබාගත්තා.