Video – හලාවත මේරියන්ස් ඔසවා තැබූ රුමේෂ් බුද්ධිකගේ ඉනිම

234

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පසුගියදා (15,16,17) කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවති තරගයේ දී හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන රුමේෂ් බුද්ධික ලකුණු 145ක් ලබා ගත්තා.