Video – ලහිරු තිරිමාන්න ගහපු සුපිරි ලකුණු 140

348

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කල ලහිරු තිරිමාන්න ලකුණු 140ක් ලබා ගත්තා.