Video – චතුරංග ද සිල්වාගෙන් ලකුණු 159ක්

201
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී කණ්ඩායමට එරෙහිව පසුගියදා (20,21,22) කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ දී එන්. සී. සී කණ්ඩායමේ චතුරංග ද සිල්වා පන්දු 229කදී ලකුණු 159ක් ලබා ගත්තා.