Video – අසේල ගුණරත්න යුද හමුදාව වෙනුවෙන් අර්ධ ශතකයකට

420

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ NCC කණ්ඩායමට එරෙහිව පසුගියදා (11,12,13) කොළඹ SSC පිටියේ පැවති තරගයේ දී අසේල ගුණරත්න ලකුණු 50ක් ලබාගත්තා ඊට අමතරව පන්දු යැවීමෙන් එක් කඩුල්ලක් ද දවා ගත්තා.