බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර පැවති පළමු නිල නොවන පුහුණු තරගය ඊයේ (17) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ක්‍රියාත්මක වූ අතර එම තරගයෙන් කඩුලු 2ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමත් වුනා. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙසේ සිය දස්කම් පෙන්නුවා.
Photos : SLC President’s XI vs West Indies – Warm Up Match 1
තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්!




![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-100x70.jpg)












