Video – ටීම් එකට තේරුණු පළමු දවස ඔබට මතකද? – හරීන් විමසයි

561

2017/18 ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ඇගයීම හා එහි දී දැක්වූ දස්කම් මත ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත්තු ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයේ දී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැමිණ සිටි ක්‍රීඩකයින් ඉදිරියේ මෙසේ පවසන ලදි.