Video – සම්මු අශාන් ශ්‍රී ලංකා නම ඉහළින් තබයි | SL v Nepal Cricket

122

 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග සඳහා අද (03) සහභාගී වූ ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සම්මු අශාන් අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා පිරිමි  ක්‍රිකට් කණ්ඩායම සත්කාරක නේපාල කණ්ඩායම සමඟ කීර්තිපුර් හි පැවති තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

SAG2019 – සම්මු සහ උමේෂාගෙන් අර්ධ ශතක

>> Visit the #SAG2019 Hub <<