Video – ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ අග රැජිනිය – ශෂිකලා සිරිවර්ධන – Powerplay – Shashikala Siriwardene

819

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනුමපමේය සේවයක් ඉටු කර ඇති, තවමත් වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය ඉදිරියේ බබලවන ශෂිකලා සිරිවර්ධන සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.