Video – කණ්ඩායමක් වශයෙන් අපි වැඩ කළා! – හසරංග අක්මීමණ

141

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර පැවති තරගයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ විද්‍යා විද්‍යාලයේ හසරංග අක්මීමණ තරගයෙන් පසුව ThePapare.com සමඟ එක්වුයේ මෙසේයි.