WATCH – 2022 Schools Rugby ගැන පාසල් රග්බි සංගමයෙන් විශේෂ හෙළිදරව්වක්

1512

Covid-19 වසංගතයෙන් පසු 2022 වසරේ දී ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාව නැවතත් පූර්ණ වශයෙන් ආරම්භ කිරීම සඳහා පාසල් රග්බි සංගමය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි වසර සඳහා ඇති සැලසුම් පිළිබඳව, පාසල් රග්බි සංගමයේ සභාපති B. A. අබේරත්න මහතා සහ සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා ThePapare.com වෙත දැක්වූ අදහස්.