Video – ලොව වේගවත්ම ශතකය රැස් කිරීමට සිහින මවන සඳුන් වීරක්කොඩි – Powerplay

1858

මෙවර පළමු පෙළ එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී ශතකයක් රැස් කර සිංහල ක්‍රීඩා සමාජය ශූරතාවය කරා මෙහෙයවූ, 2017 දකුණු අප්‍රිකානු සංචාරයේ දී තම මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය රැස් කළ සඳුන් වීරක්කොඩි සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.