කගීසෝ රබාඩාට පන්දුවට පහරදෙන්න ලේසි නෑ – සඳුන් වීරක්කොඩි

2500

සඳුන් වීරක්කොඩි, මහනුවරින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පෑයූ යොවුන් තරුවකි. ඉනිම තුනකින් යුත් තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළදී එක් අර්ධ ශතකයක්ද වාර්තා කොට ඇති සඳුන්, කඩුලු රකින අතරම පන්දුවට පහර දිය හැකි පිතිකරුවෙකි.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<