Video – “Playersලාගේ individual mistakes ගොඩක් අඩුයි” – සම්පත් පෙරේරා

345

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සම්පත් පෙරේරා, 2018 Dialog ශූරයින්ගේ කුසලාන පාපන්දු ලීගයේ කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ පසු අදහස් දක්වමින්.

Read More: Air Force draw Colombo with late penalty