Video – “ජාතික මට්ටමේ තරගකරුවන් එක්ක දුවන්න බයෙන් හිටියේ” – රුසිරු චතුරංග

83

ක්‍රීඩාවට ඇති දැඩි ළැදියාව නිසාවෙන් අධ්‍යාපනය හමාර කළ සැණින් යුද හමුදාව සමඟ එකතු වී මලල ක්‍රීඩාවේ කෙටිදුර ඉසව්වන් හි පෙරළිකාර දස්කම් දක්වන යොවුන් ක්‍රීඩක රුසිරු චතුරංග සිය ක්‍රීඩා දිවියේ සොඳුරු මතක ThePapare.com සමඟ බෙදාගන්න එකතු වුනේ මෙහෙමයි.