Video – “කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කර ජයග්‍රහණය කල හැකිබව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළා”

77

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති තෙවන එක්දින තරගය අද (01) පල්ලෙකැලේදී පැවැත්වුණු අතර එම තරගය ලකුණු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.