Video – දික්වැල්ල, කුමාරට පසුව ත්‍රිත්ව විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට පිවිසෙන්නේ? – Powerplay – රොන් චන්ද්‍රගුප්ත

348

ත්‍රිත්ව විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක රොන් චන්ද්‍රගුප්ත සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.