Video – “ප්‍රේක්ෂකයින්ගේ මුහුණට සිනහවක් ගෙන ඒමට හැකි වීම ගැන සතුටුයි” – Sanath Jayasuriya | Sri Lanka Legends

4933

2021 Road Safety World Series තරගාවලියේ දී අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුනු අතර එම තරගාවලිය ගැන සනත් ජයසූරිය මෙසේ සිය අදහස් පවසා සිටියා.