Video – දකුණු රටේ රග්බි සංග්‍රාමයේ පැටිකිරිය මෙහෙමයි

170

දකුණු පළාතේ සුප්‍රසිද්ධ පාසල් දෙකක් අතර පැවැත්වෙන දැවැන්ත රග්බි සංග්‍රාමයක් තමයි සාන්ත ඇලෝසියස් සහ රිච්මන්ඩ් විදුහල් තරග වදින දකුණු ලක රග්බි සංග්‍රාමය. මෙවර 26 වතාවටත් පැවැත්වෙන සංග්‍රාමයට කලින් අපි බලමු පහුගිය අවුරුද්දේ තරග නිමා වුනේ මෙන්න මේ විදිහට.