Video – ඉන්දියාව අභිබවා වාර්තා පොත් අලුත් කළ දවස!

893

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය සාර්ථකව (06) නිමාවට වූ අතර දිනය අවසානයේ ශ්‍රී ලංකා පදක්කම් සටහනට පදක්කම් රැසක් එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා, මේ ඔවුන්ගේ දක්ෂතා.