Video – තුන් ඉරියව්වෙන් දස්කම් පාන අම්බලන්ගොඩින් බිහිවූ සුපිරි තරුව – රමේෂ් මෙන්ඩිස් – Powerplay

1536

දකුණු අප්‍රිකාවේදී පැවැති තුන්කොන් තරඟාවලියේදී (Emerging Team) පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් දැක්ව රමේෂ් මෙන්ඩිස්  සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ ඔහු බෙදා ගත්තේ මෙහෙමයි.