Video – මහානාමයෙන් ජාත්‍යන්තරයට පිවිසි වමත් පොඩ්ඩා, සොනාල් දිනූෂ – Powerplay

1836

ශ්‍රී ලංකා 19න් පහළ යොවුන් ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්ෂ වමත් පිතිකරුවෙක් වනසොනාල් දිනූෂ කොළඹ මහානාම විදුහලෙත්, ඩි ලාසල් විදුහලෙත් ආදිසිසුවෙක්. මේ වෙනකොට CCC ක්‍රීඩා සමාජය නියෝජනය කරන සොනාල්ගේ ක්‍රිකට් පිටියේ විස්තර වගේම පෞද්ගලික ජීවිතේ රසබර තොරතුරු බෙදාගන්න Powerplay එක්ක එකතුවුනේ මෙහෙමයි.