Video – මෙවර අන්තර් සමාජ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – දුවිඳු තිලකරත්න – Duvindu Tillakaratne | Powerplay

7046
 

ශ්‍රී ලංකා හිටපු නායක හෂාන් තිලකරත්නගේ පුත්, දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක දුවිඳු තිලකරත්න සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.

Watch – වැඩිම කඩුලු ත්‍රිත්ව වාර්තාවට හීන මවන පුන්තිල කුමාර – Punthila Kumara | Powerplay

>> More Cricket News <<