Video – ඉසුරු උදාන වෙනුවට කණ්ඩායමට පැමිණිය යුත්තේ? – පිටියේ කතා

130

ශ්‍රී ලංකා-ඉන්දියා දෙවන T20I තරගයේදී  පිතිකරුවන් අසාර්ථක වුණේ ඇයි? ඉන්දියාව මට්ටු කරන්නේ කොහොමද? මැතිව්ස් කණ්ඩායමට පැමිණිය යුතුද?

 ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ කෝසල සුරෙශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.