Video – ලෝක කුසලානයේ පෙරළියක ඇරඹුම මෙයද – පිටියේ කතා

805

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ ලබාගත් ජයේ තරම කොහොමද? ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට මොකක් වෙයිද ? ඇෆ්ගනිස්තානය සමඟ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් වෙයිද? ඇන්ජලෝ මැතිව්ස් – කුසල් මෙන්ඩිස්ගේ වගකීම් මොනවාද ?  දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහනේ ලෝක කුසලාන විශේෂ වැඩසටහන තුලින් ඔබ හමුවට.