Video – තරගයක් ඉවර කරගන්න විදිය පිතිකරුවන් දන්නේ නැහැ – පිටියේ කතා

298

ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ජාමය බේරා ගත්තාද? නැතිනම් දිනන්නට තිබ්බ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළාද? මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් නැවතත් ලකුණු අතරට පැමිණීම අපිට වාසිද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.