Video – පැතුම් නිස්සංක ටෙස්ට් සංචිතයෙන් හැලුණා ද? – පිටියේ කතා

85

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දී මොකක් වෙයි ද, ශ්‍රී ලංකා සංචිතය ඇත්තෙන්ම ශක්තිමත් එකක් ද, ශ්‍රී ලංකා 19න් පහළ ළමයින්ට මුහුණදීමට සිදුවුණු අකරතැබ්බය මොකක්ද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.