Video -ශ්‍රී ලංකා ක්‍රිකට් නව ඇරඹුමක ආරම්භය මෙයද? පිටියේ කතා

446

ශ්‍රී ලංකා – කොදෙව් පළමු විස්සයි විස්ස තරගයට මොකක්ද වෙයිද? ලන්කන් ක්‍රිකට් සමාජයට සුපිරි ජයක්. අන්තර් සමාජ ක්‍රිකට් ඇතුළු දේශීය ක්‍රිකට් පිටිය නැවතත් කාර්ය බහුල වෙයි. සුදර්ශන පීරිස් සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහභාගී වූ පිටියේ කතා වැඩසටහන බලන්න.