Video – ශ්‍රී ලංකාවේ කොදෙව් සංචාරය ජයග්‍රහණයකින් නිමා වෙයි ද? – Pitiye Katha

1061

ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයට මොකක්ද වෙයි ද, අන්තර් සමාජ ක්‍රිකට් ඇතුළු දේශීය ක්‍රිකට් පිටිය නැවතත් කාර්ය බහුල වෙයි. Sudarshana Peiris සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු Damith Weerasinghe සහභාගී වූ පිටියේ කතා වැඩසටහන බලන්න.