Video – ශ්‍රී ලංකාව ICC ලෝක කුසලාන සුපර් ලීගයේ ලකුණු ලබා ගැනීම අරඹයි – පිටියේ කතා

383

තුන්වන තරගයේ දී ශ්‍රී ලංකාව කරපු හොඳ දේවල් මොනවද? එංගලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය මොකක්ද? CPL ගහන අපේ ක්‍රීඩකයින් කවුද? LPL පස්සට යයිද? ඔක්කොම තොරතුරු වල ඇතුලාන්තය ගැන දැනගන්න සුදර්ශන පීරිස් සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ අන්තර්ජාලය හරහා සිදුකල පිටියේ කතා වැඩසටහන බලන්න.