Video – ශ්‍රී ලංකාවේ මේ අලුත් වෙනසට හේතුව අලුත් පුහුණුකරුවන් ද? – පිටියේ කතා

137

ශ්‍රී ලංකා කොදෙව් තරගාවලිය කොහොම අවසන් වෙයි ද, අපේ තරග අවසන් කරන්නා කවුද, ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තාවන් කෙසේ අවසන් කරයි ද, දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.