Video – බංග්ලාදේශ පිතිකරුවන් අපිට හොඳ පාඩමක් ඉගැන්නුවා – පිටියේ කතා

242

ශ්‍රී ලංකාවට වරුදුනු තැන් මොනවද? බංග්ලාදේශය අපිට උගන්වපු හොඳ පාඩම් මොනවද? බංග්ලාදේශ – ශ්‍රී ලංකා තෙවන එක්දින තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කොහොම වෙයිද? මේ ඔක්කොම තොරතුරු වල ඇතුලාන්තය ගැන දැනගන්න සුදර්ශන පීරිස් සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ අන්තර්ජාලය හරහා සිදුකල පිටියේ කතා වැඩසටහන බලන්න.