Video – එක්දින කණ්ඩායම තෝරගන්නකොට ලොකු ප්‍රශ්නයක් වෙයි – පිටියේ කතා

861

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයේ තරම කොහොමද? ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 කොයි වගේ වෙයිද? ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විස්තර විචාරක/විශ්ලේෂක කෝසල සුරෙශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.