ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් තරගාවලියට මොකක් වෙයිද, පළමු එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම කොහොම වෙයිද ?, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සහ කණ්ඩායම් ඔවුන්ට ලැබුණු අභියෝග කෙසේ අවසන් කරයිද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ කෝසල සුරේශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.

















