Video – සුළු සුළු වැරදි හදාගත්තොත් ලොකු වෙනසක් වෙයි – පිටියේ කතා

382

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ දී ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද වුනේ, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු විස්සයි විස්ස තරගයේ දී අපට වැරදුනු තැන් මොනවාද? දෙවන විස්සයි – විස්ස තරගයේ දී ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 කොයි වගේ ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු, ප්‍රවීණ විස්තර විචාරක කෝසල සුරේශ්චන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/ වර්තමාන පාසල් ක්‍රිකට් පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.